දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුව එජාපය එක්වී ආණ්ඩු බලය පිහිටුවයි
Homeප්‍රවෘත්ති

පොහොට්ටුව එජාපය එක්වී ආණ්ඩු බලය පිහිටුවයි

PropellerAds

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. ඒ අනුව, ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ නි...

හෙට පුද්ගලික අංශයට නිවාඩු දිනයක්ද?
පුංචි ඡන්දේ ප්‍රචණ්ඩ ක්‍රියා 11 ක් කිළිනොච්චියෙන් වාර්තා වෙයි
මහීපාලගේ සහය හිටපු ජනපතිට
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. ඒ අනුව, ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව්.ආර්.ජගත් කුමාර වේරගම මහතා නව සභාපතිවරයා වශයෙන් ඊයේ (2021.01.15) පැවති ඡන්ද විමසිමේ දි  බහුතර මන්ත්‍රි සංඛ්‍යාවකගේ කැමැත්ත හිමි කරගනිමින් තේරි පත්විය.

මොරවැව ප්‍රාදේශීය සභාව මන්ත්‍රි ආසන 16 කින් සමන්විත අතර 2018 පැවති පළාත් පාලන මැතිවරයේදී  මන්ත්‍රි ආසන 07 ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. නමුත් දමිළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි කණ්ඩායම විපක්ෂය වශයෙන් කටයුතු කළේය.

2020 දෙසැම්බර් 31 පැවති මොරවැව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ඡන්ද විමසීමේදි බහුතර ඡන්දයෙන් එම අයවැය ලේඛනය පරාජයට පත්විය. ඒ අනුව, සහෝදර පක්ෂවල සහයෝගය ද ඇතිව පාලන බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 07 සමඟින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙකු ද පොදුජන පෙරමුණට පක්ෂව ඡන්දය භාවිත කළහ.

සිසිර මුණසිංහ
ප්‍රධානි
මාධ්‍ය ම්‍යස්ථානය
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුව එජාපය එක්වී ආණ්ඩු බලය පිහිටුවයි
පොහොට්ටුව එජාපය එක්වී ආණ්ඩු බලය පිහිටුවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEZ7BmKb3nCMpfbzPA3155eijo2uWbqjZlb6twjpUTVS97ZDTT3B0ucL02o-Y9_yeq75_iWz9dCXj_b9YPWUsGDN2isozY64Npwo-vrUaeYG_SVMQHfRAxOn8s9kZy0auIgZA48kpCDlE/s320/slpp-unp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEZ7BmKb3nCMpfbzPA3155eijo2uWbqjZlb6twjpUTVS97ZDTT3B0ucL02o-Y9_yeq75_iWz9dCXj_b9YPWUsGDN2isozY64Npwo-vrUaeYG_SVMQHfRAxOn8s9kZy0auIgZA48kpCDlE/s72-c/slpp-unp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_506.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_506.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy