සබරගමුවේ හිටපු මහා ඇමැති මහීපාල හේරත් මහතා කෑගල්ලේ නිදහස් මාවතේ පැවැත්වෙන පොදු ජන පෙරමුණු වේදිකාවට මීට සුළු වේලාවකට පෙර ගොඩ වෙමින් එම පක්...
සබරගමුවේ හිටපු මහා ඇමැති මහීපාල හේරත් මහතා කෑගල්ලේ නිදහස් මාවතේ පැවැත්වෙන පොදු ජන පෙරමුණු වේදිකාවට මීට සුළු වේලාවකට පෙර ගොඩ වෙමින් එම පක්ෂයට එක් විය.
එහිදී මහා ඇමැතිවරයා කියා සිටියේ මෙම ආණ්ඩුව ගෙදර යවන සටනට තමාත් එක්වන බවයි. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම වැඩක් කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවයි.
පළාත් පාලන මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂකයින්ට සහයෝගය දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීමට අති විශාල පිරිසක් එක්ව සිටියහ.
සබරගමුවේ හිටපු මහා ඇමැති මහීපාල හේරත් මහතා කෑගල්ලේ නිදහස් මාවතේ පැවැත්වෙන පොදු ජන පෙරමුණු වේදිකාවට ගොඩ වෙමින් එම පක්ෂයට එක් විය.
එහිදී මහා ඇමැතිවරයා කියා සිටියේ මෙම ආණ්ඩුව ගෙදර යවන සටනට තමාත් එක්වන බවයි. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම වැඩක් කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවයි.
පළාත් පාලන මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂයින්ට සහයෝගය දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට අති විශාල පිරිසක් එක්ව සිටියහ.
COMMENTS