දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආදාහනයද? භූමදානයද? තිස්ස ජනනායකගෙන් වීඩියෝවක් !
Homeප්‍රවෘත්ති

ආදාහනයද? භූමදානයද? තිස්ස ජනනායකගෙන් වීඩියෝවක් !

PropellerAds

කො රෝනා ආසාදිත මෘත දේහයන් භූමදාන කරන්නේද ආදාහනය කරන්නේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා වීඩිය...

රවීට විරුද්ධව බුකිය ගිනියම් - Page එකේ Review disable කරයි.
අගමැතිගේ පාර්ලිමේන්තු දිවියට වසර 40යි.
පොලීසිය හොයන රයන් විහාරමහාදේවි උද්‍යානයේ.
කොරෝනා ආසාදිත මෘත දේහයන් භූමදාන කරන්නේද ආදාහනය කරන්නේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත. ඔහු එමඟින් පෙන්වා දෙන්නේ ආසාදිත මෘත දේහවල ඇති වෛරස ප්‍රමාණය මෙරට භූගත ජලයට එක් වීමේ අවදානම බැහැර කළ නොහැකි බවයි.

එනිසා මෙම තීන්දුව වෛරස් විද්‍යාඥයන් භූ විද්‍යාඥයන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් ඉතා දැඩිව සලකා බලා ගත යුතු තීන්දුවක් ඇයි ද ඔහු කියා සිටියි.

කිසිසේත්ම මෙය දේශපාලඥයන් විසින් සාකච්ඡා මේසයට ගෙන ආ යුතු මාතෘකාවක් නොවන බවද ඔහු පවසයි.

එම මෘතදේහ භූමදානය කළ පසු භූගත ජලයට එක්වුවහොක් නැවත පිරිසුදු කර ගන්නේ කෙසේදැයි ඔහු එමගින් ප්‍රශ්න කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආදාහනයද? භූමදානයද? තිස්ස ජනනායකගෙන් වීඩියෝවක් !
ආදාහනයද? භූමදානයද? තිස්ස ජනනායකගෙන් වීඩියෝවක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYFcTlccCkE9LDd-XI3pEQaJvPU53JoVPesIiHIYrnUSAI_RQng3kXlPP8FFBsd8MMBeCh6NEn1hnX0dNrEXStXc2pX58yLVumuxjAJdxmb4nQCHjo2yPjP096oUK2OykbxKaT98GqEGs/s320/4788.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYFcTlccCkE9LDd-XI3pEQaJvPU53JoVPesIiHIYrnUSAI_RQng3kXlPP8FFBsd8MMBeCh6NEn1hnX0dNrEXStXc2pX58yLVumuxjAJdxmb4nQCHjo2yPjP096oUK2OykbxKaT98GqEGs/s72-c/4788.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_973.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_973.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy