අධිකරණ දෙකකින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති එසේම අත්ඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රි...
අධිකරණ දෙකකින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති එසේම අත්ඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා මේ වන විට විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ රැළියක් අමතමින් සිටියි.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් සයිටම් විරෝධී සිවිල් සංවිධාන එකමුතුව මෙම රැළිය විහාරමහාදේවි උද්‍යානයේ සංවිධානය කර තිබේ.
COMMENTS