Hot!

අගමැතිගේ පාර්ලිමේන්තු දිවියට වසර 40යි.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් අද (25දා) කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ මහතාට සුබපැතුම් පිරිනැමිණි.

මේ අවස්ථාව සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි විය.

0 comments:

Post a Comment