විදේශ කටයුතු සහ ලොතරැයි අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව සමාජ ජාල වෙබ්අඩවි තුල විරෝධතාවයක් ඇතිව තිබේ. කෙසේ නමුත් මේ වන විට රවී කරුණානාය...
විදේශ කටයුතු සහ ලොතරැයි අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව සමාජ ජාල වෙබ්අඩවි තුල විරෝධතාවයක් ඇතිව තිබේ.
කෙසේ නමුත් මේ වන විට රවී කරුණානායක මහතාගේ නිල ෆේස් බුක් පිටුව (http://ift.tt/2uwLTXW) තුල Review පලකිරීමේ පහසුකම පවා අත්හිටුවා තිබේ.
COMMENTS