කෑ ගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වෛරසය සදහා මෙතෙක් විද්‍යාත්මකව අනුමත කර නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛ...
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වෛරසය සදහා මෙතෙක් විද්‍යාත්මකව අනුමත කර නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
විද්‍යාත්මකව තහවුරු නොවූ සහ අනුමත නොකලද කිසිම දෙයක් ඖෂධ ලෙස බෙදා හැරීම හෝ භාවිතය කිසි ලෙස විටෙක සිදු නොකළ යුතු ක්‍රියාවක් ඇයි ද ඇය සඳහන් කරන්නීය.
ඕනෑම ඖෂධයක් සායනික ලෙස පරීක්ෂණ කිහිපයකින් තහවුරුවී විද්‍යාත්මක ලෙස පිළිගන්නා තුරු කලබල නොවී සිටින ලෙස ද ඇය ඉල්ලයි.

COMMENTS