අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම ඇරැඹේ. විශ්වාසභංග යෝජනා විවාදය අවසන් විමෙන් අනතුරුව ඡන්ද විමසීම ...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම ඇරැඹේ.
විශ්වාසභංග යෝජනා විවාදය අවසන් විමෙන් අනතුරුව ඡන්ද විමසීම ආරම්භ කෙරිණි.
ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙනි.
මහින්ද රාජපක්ෂ මහතාද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියි.
COMMENTS