දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජලගැලුම් නිම්නය වනසන බවට ඇමති විමලවීරට චෝදනා.. වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක් යලි අරඹති..
Homeප්‍රවෘත්ති

ජලගැලුම් නිම්නය වනසන බවට ඇමති විමලවීරට චෝදනා.. වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක් යලි අරඹති..

PropellerAds

එක්බද්ධ වනජිවි නිලධාරි (07) දින සිට යලිත් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා...

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු 50%කින් ඉහළට
උදුල් මට්ටු කරන්න බලපිටිය මහේස්ත්‍රාත්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි
3300ක් හොරපාරේ රට යැවූ හැටි අල්ලස් කොමිසමට කී සාක්ෂිකරුට මරණ තර්ජන
එක්බද්ධ වනජිවි නිලධාරි (07) දින සිට යලිත් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. ප්‍රභාෂ් කරුණාතිලක මහතා (06) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ බැව් පැවසිය.

සංකේත වැඩ වර්ජනය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

පොලොන්නරුව ජල ගැළුම් නිම්න රක්ෂිතයේ අනිතිත කටයුතු සිදු කිරිම සදහා රාජ්‍යය අමාත්‍යවරයා මේ වන විට පිඹුරුපත් සකසමින් ඉන්නවා.

අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා  මට්ටමින් විසදුම් ලැබෙනතෙක් බලා සිටියා. නමුත් කිසිදු විසදුමක් ලැබුණේ නැ.

එ නිසා (07) දින සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹි ගහ කොල සතු සිව්පාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනවා.

(07) දිනයෙත් සංකේතාත්මක වැඩ වර්ජනයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ.

කැබිනට් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍යය ඔස්සේ යහපත් ප්‍රතිචාර යොමු කරලා තියෙනවා.

ඇමතිවරයාගේ මැදිහත්විම අපි බලාපොරෙත්තු වෙනවා එතෙක් සංකේත වැඩ වර්ජනය සිදු කරනවා.

ජෛව සම්පත ආරක්ෂා කරගැනිම සදහා තමයි මේ ජල ගැළුම් නිම්නය ඉදි කරලා තියෙන්නේ.

රක්ෂිතය තුලට ගවයන් ඇතුලු කලහොත් පොලොන්නරුව දිස්ත්‍රික්කයටම අලි මිනිස් ගැටුම වලක්වන්න බැරි වෙනවා.

අලින්ගේ නිජභුමිය තමයි ජල ගැළුම් නිම්න රක්ෂිතය.

මේ රක්ෂිතයට ඇතුල් කරන ගවයෙක් දිනකට කිලෝ 40 ක් පමණ ආහාරයට ගන්නවා.

ගවයන් පස් දෙනෙක් අලියෙකුගේ දිනක ආහාර ප්‍රමාණය නැති කරනවා.

ගවයන් විසිදහසක් තිස්දහසක් පමණ ප්‍රමාණයක් තමයි මේ රක්ෂිතයට ඇතුල් කිරිමට කටයුතු කරන්නේ.

එ නිසා අලි මිනිස් ගැටුම වලක්වන්නේ කොහොමද?

කිලෝමිටර් 11.5 මාර්ගයක් තමයි මේ ඉදි වෙන්නේ, මෙම මාර්ගය වර්ෂයක මාස දෙකක් ජලයෙන් යට වෙනවා.

මේ ගම්වාසින්ට කිලෝමිටර් 30 කපට් ඇතිරු මාර්ගයක් ලබා දිලා තියෙනවා, මෙම මාර්ගය තිබියදි තව මාර්ගයක් ලබාදිමේ අවශ්‍යයතාවයක් අපි දකින්නේ නැ?

අවු 34 භාවිතා නොකල මාර්ගයක් ඇයි දැන් අවශ්‍යය වෙන්නේ? මෙම මාර්ගය හරහා වෙනත් අනිතික කටයුතු සිදු කිරිමට තමයි කටයුතු කරන්න හදන්නේ.

මහවැලි ගගේ වැලි නිධි හරහා තමයි මෙම මාර්ගය ඉදි කරන්න හදන්නේ.

ගම්වාසින්ට අවශ්‍යය මාර්ගය මහවැලි යෝජනා ක්‍රමය මගින් ඉදි කරලා දිලා තියෙනවා.

මේක දේශපාලනික වාසි ලබා ගැනිම එක් අරමුණක් වෙනවා. මේ රක්ෂිතයේ තිබෙන වාණිජ සම්පත් තවත් එක් අරමුණක් වෙනවා.

මහැවැලි නිම්නයේ වැලි ගොඩ ගත්තොත් මුහුදු ජලය රට තුලට එනවා. ඒ තුලින් පරිසර පද්ධතියේ ලවණතාවය වැඩි වෙනවා.

පොලොන්නරුව මුහුදු මට්ටම සමග ඉතාමත් පහතින් තියෙන ප්‍රදේශයක්. ඒ නිසා භුගත ජලය සමග මේ ලවණතාවය මිශ්‍ර වෙනවා.

මේක අවුරුදු ගණනාවකින් ලංකාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා, 1984 දි මේක රක්ෂිතයක් බවට පත් කල යුත්තේ ඇයි කියලා සදහන් කරලා තියෙනවා. යනුවෙන් පැවසිය

– හැටන් රංජිත් රාජපක්ෂ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජලගැලුම් නිම්නය වනසන බවට ඇමති විමලවීරට චෝදනා.. වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක් යලි අරඹති..
ජලගැලුම් නිම්නය වනසන බවට ඇමති විමලවීරට චෝදනා.. වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක් යලි අරඹති..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSnEcck_r-YuodHOgIFgZd06HgRgECMg8ojho10vjKYGU2hWWARvqGJOMw6gCcrx07pBES2XDddXdTh-E8oOjfXB5prp_uauqYpQjY9Z_NATFmCdy3vCqhmFpVdvLcXZ22mQDrqsItxTE/s320/wimalaweera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSnEcck_r-YuodHOgIFgZd06HgRgECMg8ojho10vjKYGU2hWWARvqGJOMw6gCcrx07pBES2XDddXdTh-E8oOjfXB5prp_uauqYpQjY9Z_NATFmCdy3vCqhmFpVdvLcXZ22mQDrqsItxTE/s72-c/wimalaweera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy