මෙම ගාස්තු වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ අහා අලෙවි කළමනාකාර එන්.ජේ. ඉඳිපොල මහතා...
මෙම ගාස්තු වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ අහා අලෙවි කළමනාකාර එන්.ජේ. ඉඳිපොල මහතා පැවසීය. වාණිජ පරමාර්ථයෙන් කෙරෙන භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණක් මෙම මිල වැඩි වීම බලපවත්වන බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
- රංජිත් නිශාන්ත
COMMENTS