මහ බැංකු අධිපති ඩබ්ලිව් එල් ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මහබැංකු ආපනශ...
මහ බැංකු අධිපති ඩබ්ලිව් එල් ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මහබැංකු ආපනශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙම සේවකයා ආසාදිතයෙක් යයි තහවුරු වී ඇත්තේ පෙරේදා දිනයේදීය.
කෙසේ නමුත් දෛනික මහ බැංකු කටයුතු සාමාන්‍ය ලෙස සිදු කරමින් ඇත.
COMMENTS