දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාත්‍යන්තර පාසල් නියාමනයට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක්
Homeප්‍රවෘත්ති

ජාත්‍යන්තර පාසල් නියාමනයට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක්

PropellerAds

2018 වර්ෂයේ පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන්...

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක අත්අඩංගුවට
ට්‍රම්ප් - කිම් ප්‍රඥප්තියකට අත්සන් කරයි
රංගේ බණ්ඩාරගේ පුතා යළි රිමාන්ඩ්
ජාත්‍යන්තර පාසල් නියාමනයට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක්

2018 වර්ෂයේ පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව තමන් ඉතාමත් කණගාටුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මේ බව පැවසීය.  

එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළ සිටියේ,

සෑම දරුවකුටම ඉගෙනගැනීම සඳහා සාධාරණ අවස්ථා ඇති කරලීම වෙනුවෙන් ළඟම පාසල හොඳම පාසල වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩවසම් සමාජ ආකල්ප බැහැර කරමින් දක්ෂතා අනුව සිසුන්ව ඇගයීමටත් තම දක්ෂතා සහ හැකියා අනුව ඔවුන්ට ඉදිරියට යාමටත් අවස්ථා ඇති කළ යුතු බවත් මෙහිදී පැවසීය.

ජාත්‍යන්තර පාසල්වල සිසු දරුවන් මීට වසර ගණනාවකට පෙර සිටම රජයේ ප්‍රධාන විභාගවලට පෙනී සිටි බව පැවසූ අමාත්‍යවරයා විභාග දෙපාර්තමේන්තුව ද මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව කටයුතු කරමින් මෙවරද විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගත් බව ද සඳහන් කළා. නමුත් එවැනි කරුණක් අවස්ථාවාදී ලෙස ඉස්මතු කිරීම මගින් දැනට අධ්‍යාපන ලබන සිසු දරුවන් අතර අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කරන බව ද පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර පාසල්වල කටයුතු නියාමනය කිරීමේ වගකීම හඳුනාගත් වර්තමාන රජය ඒ සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කර ඇති බව ද පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම මණ්ඩලය හරහා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන් මෙන්ම එම ආයතන සතු භෞතික පහසුකම් සහ ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව ද නියාමනය සිදුකරන බව පැවසිය. මේ සියල්ල හරහා ජාත්‍යන්තර පාසල්වල ප්‍රමිතියක් ඇති කිරීමට හැකි බව ද අමාත්‍යවරයා තම විශ්වාසය පළ කළේය.

එසේම ජාත්‍යන්තර පාසල් මෙරට පිහිටුවීමේ දී  එම ආයතන අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය යටතේ පිහිටුවීමට හැකි වන පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන බවද සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාත්‍යන්තර පාසල් නියාමනයට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක්
ජාත්‍යන්තර පාසල් නියාමනයට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක්
http://am.lk/media/k2/items/cache/53b86087de023780b7c4d8be77c5452a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_709.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_709.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy