කො රෝනා ආසාදිතයෙක් හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම කෝවිලට පැමිණ තිබෙනවා. හලාවත ...
කොරෝනා ආසාදිතයෙක් හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම කෝවිලට පැමිණ තිබෙනවා.
හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි විපක්ෂ නායකවරයා එහිදී ආශිර්වාදය ලබාගත් අතර, එම ස්ථානයට පැමිණ සිටි බැතිමතුන් සමග ද සුහද කතාබහක යෙදුනා.
ආසාදිත පුද්ගලයා හඟුරන්කෙත පුද්ගලයෙකු වනවා.

COMMENTS