පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ඇතළු පිරිස ලබන මස 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම...
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ඇතළු පිරිස ලබන මස 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළා.
පසුගිය 06 වැනිදා හම්බන්තොටදී නීති විරෝධී විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනුනා.
COMMENTS