දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කලුගල් හා බොරළු ඉක්මනින් කැපීම සදහා ක්‍රමයක් ඕනෑ - ඇමති ජොන්ස්ටන්
Homeප්‍රවෘත්ති

කලුගල් හා බොරළු ඉක්මනින් කැපීම සදහා ක්‍රමයක් ඕනෑ - ඇමති ජොන්ස්ටන්

PropellerAds

මහාමාර්ග ඉදිකිරිම් හා සංවර්ධනයට අවශ්‍ය අමුදුව්‍ය ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සදහා අදාල රාජ්‍ය ආයතන සමග සකච්ඡාවක් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන...

කුරුදු දුම්වැටිය නීති විරෝධීයි.. ඉලක්කය දුම් නොබොන 84%ක ජනතාව පෙළඹවීම.. නීති ක‍්‍රියාමාර්ග ගන්නැයි දැනුම් දෙයි..
දුමින්ද සිල්වාට සාධාරණයක් වුනේ නෑ.. ජනාධිපති සමාවෙන් නිදහස් කරන්නැයි ආණ්ඩුවේ මන්ත‍්‍රීන් ලිඛිතව ඉල්ලති..
විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…
මහාමාර්ග ඉදිකිරිම් හා සංවර්ධනයට අවශ්‍ය අමුදුව්‍ය ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සදහා අදාල රාජ්‍ය ආයතන සමග සකච්ඡාවක් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුනි.

මෙහිදී ප්‍රමාදයකින් තොරව කලුගල් හා බොරළු කැපීම සදහා විධිමත් ලෙස හා කඩිනමින් බලපත්‍ර ලබා ගත හැකි ක්‍රමයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන ලදී. එමෙන්ම භූවිද්‍යා හා පතල් කාර්යාංශය, වන ජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනට හදුනාගෙන ඇති අමුද්‍රව්‍ය ලබා ගත හැකි ස්ථාන වල ලැයිස්තුව ලබා දී ඒ සදහා විධිමත් අනුමැතියක් ලබා ගන්නා ලෙසද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී.

කිලෝමීටර් ලක්ෂයේ වැඩ සටහන යටතේ මාර්ග සංවර්ධනය වේගවත් වී ඇති බවත් ඉදිරියේදී අමුද්‍රව්‍ය හිඟයක් ඇතිවීම වලක්වා ගැනීමට මෙම තීරණය ගත් බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කලුගල් හා බොරළු ඉක්මනින් කැපීම සදහා ක්‍රමයක් ඕනෑ - ඇමති ජොන්ස්ටන්
කලුගල් හා බොරළු ඉක්මනින් කැපීම සදහා ක්‍රමයක් ඕනෑ - ඇමති ජොන්ස්ටන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwANaN2wiePA5RljrQ1fGnP3tV6HBjwGIN68v3m1TD5XeAiTqRqiBH8tZlziqeoxLvd8IUqUC2uKqEgcDnqT4Cu2V_3aqh9MSU2rYZgSO1KDrfkI2g0lfZlXsp33Fm_XrvreAwMQ8XPQ/s320/JohnstonFernando.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwANaN2wiePA5RljrQ1fGnP3tV6HBjwGIN68v3m1TD5XeAiTqRqiBH8tZlziqeoxLvd8IUqUC2uKqEgcDnqT4Cu2V_3aqh9MSU2rYZgSO1KDrfkI2g0lfZlXsp33Fm_XrvreAwMQ8XPQ/s72-c/JohnstonFernando.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_305.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_305.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy