දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…
Homeප්‍රවෘත්ති

විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

PropellerAds

විපක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් ඒකාබද්ධව ඉදිරියේදී  පුළුල් දේශපාලන පෙරළියකට සූදානම් වෙමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආර...

ලාංකිකයන්ට අවමානයක් - නම වෙනස් කරන්නැයි විජයදාස ජනපතිගෙන් ඉල්ලයි
බැඳුම්කර සිද්ධිය සෙවීමට ජනපති කොමිසමේ සාමාජිකයින් පත් කරයි
නුගේගොඩ රැළියට මහින්ද ඇත්තටම එයි
විපක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් ඒකාබද්ධව ඉදිරියේදී  පුළුල් දේශපාලන පෙරළියකට සූදානම් වෙමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔසසේ අප වෙත  වාර්තා වේ.

පවතින ආණ්ඩුව වෙනස් කර රටේ නව පාලනයක් ඇති කරගැනීමේ අරමුණ ඇතිව දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළේ මූලික පියවර ලෙස එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව පුළුල් සංධානයක් ගොඩනගා ගත යුතු බව ආණ්ඩුපක්ෂයෙන් විපක්ෂයට එක් වීමට සිටින මැති ඇමතිවරු යෝජනා කර තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ගේ උපදෙස් පරිදි දෙපාර්ශවය එක් වීම සඳහා මේ වනවිට සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත.

ඉදිරි පළාත්සභා මැතිවරණයට පෙර දෙපාර්ශවය ඒකාබද්ධ වීමට සැලසුම් කර තිබෙන අතර එහි සාකච්ඡා එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් වජිර අබේවර්ධන, සමගි ජනබලවේගය පැත්තෙන් රාජිත සේනාරත්න ප්‍රමුඛ  පිරිසකගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල ආරම්භ  කර ඇත.

මෙම සාකච්ඡා සාර්ථක වීමෙන් පසු එම පක්ෂ දෙක සමග සිටින සුළු පක්ෂ හා පසුගිය මැතිවරණයේ දී ආණ්ඩුවට සහයෝගය දැක්වූ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රභලයින් විපක්ෂයේ  සංධානයට එක් කර ගැනීමට සැලසුම් කර තිබේ.

මෙලෙස විපක්ෂයේ හා ආණ්ඩුවේ පිරිස ඒකාබද්ධ කිරීමට ප්‍රධානතම ආගමික නායකයින් කීප දෙනෙකුගේ ආශීර්වාදය මෙන්ම සහයෝගය ලැබෙන  බව ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග තහවුරු කරයි.

විපක්ෂය සහ ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේ දී එක්ව පුළුලු සංධානයක් ගොඩනැගීමට පියවර ගෙන තිබෙනවා ද යන්න පිළිබඳව ලංකාසර කළ විමසුමක දී ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියා සිටියේ ඉදිරියේ දී සියල්ල ජනතාවට හා මාධ්‍යයට දැනගැනීමට හැකිවනු ඇති බවයි

-lankasara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…
විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXeoZvIAXa8uOQmixdCK2GNwKTwCwO04XIdrrQttW0EQc-KxyTXwSKsY4fCO-SRF1OWMHA_NV0uzBSjeAs1xFQENbeysJLnHEJdVc2DTZXe_X5FXg1qkI1wjYB7s9FuBiGLeWhMqe-V-Q/s320/newgv.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXeoZvIAXa8uOQmixdCK2GNwKTwCwO04XIdrrQttW0EQc-KxyTXwSKsY4fCO-SRF1OWMHA_NV0uzBSjeAs1xFQENbeysJLnHEJdVc2DTZXe_X5FXg1qkI1wjYB7s9FuBiGLeWhMqe-V-Q/s72-c/newgv.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_858.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_858.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy