දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති මහා සංඝරත්නයට පිටුපා 20 ගේනවා නම් ඊට පිළිතුරු දෙන්න අපිත් සූදානම් - මුරුත්තෙට්ටුවේ හිමි
Homeප්‍රවෘත්ති

ජනපති මහා සංඝරත්නයට පිටුපා 20 ගේනවා නම් ඊට පිළිතුරු දෙන්න අපිත් සූදානම් - මුරුත්තෙට්ටුවේ හිමි

PropellerAds

මහා සංඝරත්නයේ අනුමැතියෙන් තොරව, මහා සංඝරත්නයට පිටුපා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් වන්නේ නම් ඊට පිළි...

"මේ සැරෙත් යු.එන්.පී කාරයා රැවටුනා" - චන්දිම
ඉදිරි වැඩසටහන් ගැන ජනපති කියයි
අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම අද
මහා සංඝරත්නයේ අනුමැතියෙන් තොරව, මහා සංඝරත්නයට පිටුපා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් වන්නේ නම් ඊට පිළිතුරු දීමට ද මෙරට මහා සංඝරත්නය සූදානම් බවට අභයාරාම විහාරාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අනතුරු හඟවයි. 

"අපි ජනාධිපතිතුමාට කියනවා 20 ගේන්නෙ නැත්නම් වඩා හොඳයි, 20 ගේනවා නම් මහා සංඝරත්නයේ අනුමැතිය අරගෙන 20 ගේන්න. එහෙම නැතිව යම් යම් දෙනාගේ බලපෑම් මත, හිතුවක්කාරකම් මත, දඩබ්බර ක්‍රියාවන් මත මේ 20 ගේනවා නම් අපි එකඟ වෙන්නෙ නෑ කවදාකවත්. 

20 ගේන්න, දුර්වලකම් හදන්න. පිළිගන්න බැරි ඒවා පැත්තකට දාන්න. මහා සංඝරත්නයට පිටුපාලා, මහා සංඝරත්නය කොන් කරලා, මහා සංඝරත්නයේ අවවාද පිළිගන්නෙ නැතුව යමක් ගේන්න සූදානම් නම් මහා සංඝරත්නයත් සූදානම් ඒ සෑම දේකටම පිළිතුරු දෙන්න කියන එක මං මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 



මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ තවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සමඟ පැවිදි හඬ සංවිධානය විසින් ඊයේ (18) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි යනු රාජපක්ෂවරුන්ගේ දීර්ඝ කාලීන හිතවත් හිමිනමක් වන අතර 2015 පරාජයෙන් පසු රාජපක්ෂ දේශපාලනයෙහි කේන්ද්‍රස්ථානය බවට කලක් තිස්සේම පත්ව තිබුණේ ද ඒ හිමියන්ගේ අභයාරාම විහාරස්ථානයයි.  
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති මහා සංඝරත්නයට පිටුපා 20 ගේනවා නම් ඊට පිළිතුරු දෙන්න අපිත් සූදානම් - මුරුත්තෙට්ටුවේ හිමි
ජනපති මහා සංඝරත්නයට පිටුපා 20 ගේනවා නම් ඊට පිළිතුරු දෙන්න අපිත් සූදානම් - මුරුත්තෙට්ටුවේ හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNL2GvjX3HLnztPPZ1XvcObMJUg0uxJfh0kiS8A2fFIo9kxqK5NRkaxi5bnKa-VEK9UH1zU-8FdG0f8RTZfxnT1MGizVTCXlVj7aSfRvg9X96W9GOI7w0_Yfsewi7l8Ej7GhawqyypG9A/s320/image_ee19ba7bcb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNL2GvjX3HLnztPPZ1XvcObMJUg0uxJfh0kiS8A2fFIo9kxqK5NRkaxi5bnKa-VEK9UH1zU-8FdG0f8RTZfxnT1MGizVTCXlVj7aSfRvg9X96W9GOI7w0_Yfsewi7l8Ej7GhawqyypG9A/s72-c/image_ee19ba7bcb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/20_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/20_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy