අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම අද සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය. ඒ කැබිනට් මණ්ඩලය දිවුරුම් දිමට ඊයේ රැස්වු අවස්ථාවේද...
අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම අද සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.
ඒ කැබිනට් මණ්ඩලය දිවුරුම් දිමට ඊයේ රැස්වු අවස්ථාවේදීය.
ඒ අනුව ඊයේ පත් වු ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවල ලේකම්වරුන් අද (21) පත් කිරිමට නියමිතයි.
COMMENTS