දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
19 හදපු මම 20ට නුසුදුස්සෙක් වෙලා – විජේදාස රාජපක්ෂ
Homeප්‍රවෘත්ති

19 හදපු මම 20ට නුසුදුස්සෙක් වෙලා – විජේදාස රාජපක්ෂ

PropellerAds

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු සඳහා තමන්ව සම්බන්ධ කර නොගන්නේ එම තමන් නුසුදුස්සෙක් බවට රජය සිතන නිසා විය හැකි බව පාර්ලිමේන්ත...

ජනාධිපතිවරණය කැඳවීමේ දිනය මැතිවරණ කොමසාරිස් ජනපතිට සහ අගමැතිට දන්වයි !
‘‘චක්‍රලේඛ වලට අනුව ආගමික ස්ථාන සෝදිසි කරානම් කිසිම අවුලක් නැහැ‘‘ - ආගමික ස්ථාන සෝදිසි කිරීමේදී චක්‍රලේඛ අනුගමනය කරන්නැයි මුජිබර්ගෙන් ඉල්ලීමක්
පාර්ලිමේන්තුවේදී ආරක්ෂාව ගැන ඒකාබද්ධයේ අවධානය බින්දුව බව හෙළිවෙයි
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු සඳහා තමන්ව සම්බන්ධ කර නොගන්නේ එම තමන් නුසුදුස්සෙක් බවට රජය සිතන නිසා විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

යහපාලන රජය තමන් ඊට සුදුසු බව සැලකුවද වර්තමාන රජය තමා නුසුදුස්සෙක් ලෙස සලකා තිබෙන බව හැඟී යන බව ඔහු කියා සිටියේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් දේවල් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැනි සංශෝධනයට ඇතුල් කර තිබුණද 20 වැනි සංශෝධනයේ අනර්ථකාරී දේවල් ද පවතින බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ඒවා මෙම සංශෝධනයෙන් ඉවත්විය යුතු බවට තමන් අවධාරණය කර තිබෙන බවද විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29302,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 19 හදපු මම 20ට නුසුදුස්සෙක් වෙලා – විජේදාස රාජපක්ෂ
19 හදපු මම 20ට නුසුදුස්සෙක් වෙලා – විජේදාස රාජපක්ෂ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuPurWgc0QjlWNOr-pRJDYMIBHEwoJstkwgar6xBOVreyJzu2m3xFWUlYlNVYB7TQ2ZNf8K9_WV36_8fg0FAMi9Yvws9lHkqaGLHeM-bYwLRkQfLp7xXuzz_zRnRq2g46-G2gP_aeQNyQ/s320/wijedasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuPurWgc0QjlWNOr-pRJDYMIBHEwoJstkwgar6xBOVreyJzu2m3xFWUlYlNVYB7TQ2ZNf8K9_WV36_8fg0FAMi9Yvws9lHkqaGLHeM-bYwLRkQfLp7xXuzz_zRnRq2g46-G2gP_aeQNyQ/s72-c/wijedasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/19-20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/19-20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy