දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුවේදී ආරක්ෂාව ගැන ඒකාබද්ධයේ අවධානය බින්දුව බව හෙළිවෙයි
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තුවේදී ආරක්ෂාව ගැන ඒකාබද්ධයේ අවධානය බින්දුව බව හෙළිවෙයි

PropellerAds

පා ර්ලිමේන්තුවේ ආරක්ෂක විශය සම්බන්ධයෙන් මැතිඇමති හා මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ඉතා අල්ප බව හෙළිව තිබේ. ඒ මන්ත්‍රී ඩොට් එල් කේ වෙබ් අඩවිය කළ...

"අපේ ආණ්ඩුවෙන් කිසි දෙයක් වික්කේ නැහැ" - මහින්ද
පළාත් සභා මැතිවරණය මාර්තු අවසානයේ
පළාත් සභා මැතිවරණය මාර්තු අවසානයේ
පාර්ලිමේන්තුවේ ආරක්ෂක විශය සම්බන්ධයෙන් මැතිඇමති හා මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ඉතා අල්ප බව හෙළිව තිබේ.

ඒ මන්ත්‍රී ඩොට් එල් කේ වෙබ් අඩවිය කළ හෙළිදරව්වකට අනුවය. වසර 2015 සැප්තැම්බර් සිට වසර 2019 පෙබරවාරි දක්වා 8 වැනි පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දත්ත මත මෙම හෙළිදරව්ව කර තිබේ.


එම වෙබ් අඩවියට අනුව පාර්ලිමේන්තුවේ සමස්ථ දායකත්වයෙන් ආරක්ෂක විශය සම්බන්ධයෙන් මැතිඇමති මන්ත්‍රීවරු දායකත්වය දී ඇත්තේ 1.2%ක ප්‍රමාණයකි.

එසේ ආරක්ෂක තත්ත්වය ගැන වැඩියෙන්ම පාර්ලිමේන්තුවේ හඬ නැගූ මුල් පස්දෙනා අතර ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු නොවීම විශේෂ සිද්ධියකි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එසේ ආරක්ෂක විශය ගැන වැඩිම අවධානය යොමු කළ අය වන අතර එම ලයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටය.

තෙවැනි ස්ථානයේ බුද්ධික පතිරණ මහතා සිටින අතර සිව්වැනි ස්ථානයේ සිටින්නේ නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාය.

විජේදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීමේ තත්ත්වයක් නොවුණද ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙසය.

එම ලයිස්තුවේ පස්වැනි ස්ථානය හිමිව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ය.

පාර්ලිමේන්තුව තුළ අවුරුදු තුනහමාරකට ආසන්න කාලයකදී හැන්සාඩ් වාර්තා අනුව ආරක්ෂක විශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කර ඇත්තේ වාර 341 කදී පමණි.

එහිදී ආරක්ෂක විශය සම්බන්ධයෙන් ලිඛිත ප්‍රශ්න 31ක්, පනත්-රෙගුලාසි-නියම 6ක්, කල්තැබීමේ යෝජනා 5ක්, පෞද්ගලික දැනුම්දීමෙන් ඇසූ ප්‍රශ්න 09ක් හා අගමැතිවරයාට යොමු කළ එක් ප්‍රශ්නයක් ඇතුළත්වේ.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුවේදී ආරක්ෂාව ගැන ඒකාබද්ධයේ අවධානය බින්දුව බව හෙළිවෙයි
පාර්ලිමේන්තුවේදී ආරක්ෂාව ගැන ඒකාබද්ධයේ අවධානය බින්දුව බව හෙළිවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjiyiQdoBp3IK6KsIfXBZxk46XEK1waifI-s6ra3UVcGDmMzwHS33T6ebM7wyaJPVfeBtk_iAngUwVegCreHB1qjyB4h8LOFadSSmb-xWoLf6HbpBe5Hy2-0ytTzmwvBz1rWVXKEccnZk0m/s320/c68ff98965c2d53126cddaed10d71256_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjiyiQdoBp3IK6KsIfXBZxk46XEK1waifI-s6ra3UVcGDmMzwHS33T6ebM7wyaJPVfeBtk_iAngUwVegCreHB1qjyB4h8LOFadSSmb-xWoLf6HbpBe5Hy2-0ytTzmwvBz1rWVXKEccnZk0m/s72-c/c68ff98965c2d53126cddaed10d71256_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_538.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_538.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy