ආ ගමික ස්ථාන පරික්ෂා කිරීමේදී පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව ආරක්ෂක අංශ නිලධාරීන් ක්‍රියා කළේනම් මෙවැනි අනවශ්‍ය ගැටුම් ඇ...
ආගමික ස්ථාන පරික්ෂා කිරීමේදී පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව ආරක්ෂක අංශ නිලධාරීන් ක්‍රියා කළේනම් මෙවැනි අනවශ්‍ය ගැටුම් ඇති නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. එබැවින් ඉදිරියේදී ආගමික ස්ථාන පරීක්ෂා කිරීමේදී පොලිස්පතිවරයා විසින් නිකුත් චක්‍රලේඛය අනුගමනය කිරීම වැදගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
ඊයේ (25) කොළඹදී පැවති ගම්පෙරළිය වැඩසටහනකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙලෙස අදහස් දැක්වුවා.
පොලිස්පති එක්ක සාකච්ඡා කරලා ආගමික ස්ථාන පරීක්ෂා කිරීමේදී පොලිස්පතිවරයා විසින් යම් චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා.ඒ චක්‍රලේඛයට අනුව ක්‍රියාත්මක වුනානම් කිසිඳු අවුලක් පැන නගින්නෙ නැහැ.
ඒ හින්දා අපිත් ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටින්නේ, විශේෂයෙන්ම ආගමික ස්ථාන පරීක්ෂා කිරීමේදී පොලිස්පතිවරයා විසින් නිකුත් චක්‍රෙල්ඛය අනුගමනය කරොත් ඒක හුඟක් හොඳයි. එහෙම නැතිවුනොත් නිකන් අනවශ්‍ය මතභේද, අනවබෝධයන් ඇති වෙන්න පුළුවන්.

COMMENTS