ජ නාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ලබන ඔක්තෝම්බර් මස 20 වනදා වන විට නිකුත් කළ යුතුව ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ...
ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ලබන ඔක්තෝම්බර් මස 20 වනදා වන විට නිකුත් කළ යුතුව ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරණ පනතට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කර සති දෙකකට නොඅඩු සහ සති තුනකට නොවැඩි කාළයක් තුල නාම යෝජනා කැඳවිය යුතු අතර, නාම යෝජනා කැඳවීමේ දින සිට සති 05 - 08 ත් අතර කාළය තුලදී ජනාධිපතිවරණය පැවැත්විය යුුතු වෙනවා.
ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය දෙසැම්බර් 09 වනදාට පෙර පැවැත්විය යුතු බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.
එසේම මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා තරඟ කරන බව ප්‍රකාශ කළද එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකු ගැන මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නැහැ.
ඉරිදා ලංකාදීප

COMMENTS