තම ජීවිත කාලයේ දී මෙතරම් ඉක්මනට අප්‍රසාදයට පත්වූ ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් දුටු පළමු අවස්ථාව මෙය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයම...
තම ජීවිත කාලයේ දී මෙතරම් ඉක්මනට අප්‍රසාදයට පත්වූ ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් දුටු පළමු අවස්ථාව මෙය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි. 2/3 බලයක් සහිතව නව ආණ්ඩුව පත් වී මාස දෙකමාරක්වත් ගත වී නැති බවත් ජනාධිපතිවරයාට තවම මාස අටක්වත් ගත වී නැති බවත් ඔහු පැවසීය.
එවන් තත්වයකදී ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය දිනෙන් දින වේගයෙන් වැඩිවන බවත් ඔහු කියා සිටියේය.
ආණ්ඩුව විරෝධය ඉහල යන බවට හොඳම උදාහරණය සමගි ජන බලවේගයේ ජනහමුවලට එන සෙනඟ බවද ඔහු සදහන් කලේය.
COMMENTS