දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ පුරවැසිකම නෑ කියලා නඩුවක් වැටුණු ඩයනා සජිත්ටයි මද්දුමබණ්ඩාරටයි නඩුවක් දමයි!
Homeප්‍රවෘත්ති

ලංකාවේ පුරවැසිකම නෑ කියලා නඩුවක් වැටුණු ඩයනා සජිත්ටයි මද්දුමබණ්ඩාරටයි නඩුවක් දමයි!

PropellerAds

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය හා තනතුරු දැරීම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නීත්‍යනු...

පාර්ලිමේන්තුවේ සවස තේ වේලට සැමන් එක්ක පාන් දීලා - හොඳ සැලකිලි නැතැයි කාර්ය මණ්ඩලය හොඳටම කලකිරිලා
ජනාධිපති ෆේල් කියන අයට ජනවාරියෙන් පසු තරු පේනවා
මුස්ලිම් මෘත දේහයන් ‍භූමදානයට ඉඩ දිය යුතුයි.. මුස්ලිම් ජනතාවගේ වේදනාව මට දැනෙනවා - ඩිලාන් පෙරේරා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය හා තනතුරු දැරීම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගොනුකළ පෙත්සමකට අදාළව ලබන ජනවාරි 25 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි ඔවුන් දෙදෙනාට කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය අද නොතීසි නිකුත් කළේ ය. 
ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මගින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමකින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පෙන්වාදී ඇත්තේ සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ දිවුරුම් ප්‍රකාශයක්, රංජිත් මද්දුම බණ්ඩාර මහතා පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අභියෝගයට ලක්කළ අධිකරණ ක්‍රියාවලිය ඇතුළු සාක්ෂි කිහිපයක් ද  ඇය මීට අදාළව සාක්ෂි ලෙස ගොනුකර තිබේ.

මන්ත්‍රීවරිය පවසන්නේ සමගි ජලබලවේගය පක්ෂයේ ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ තුන තුන වගන්තිය අනුව පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන්නේ නම් එනයින්ම සමගි ජනබලවේගයේ සාමාජිකත්වය අහෝසි වන බවයි.

මේ අනුව සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පක්ෂයේ සාමාජිකත්වය දැරීමත් නායක හා මහලේකම් තනතුරු දැරීමත් නීත්‍යනුකුල නොවන බවට නියෝගයක් ඉල්ලා සිටින ඩයනා ගමගේ මහත්මිය සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ එය විභාග කරන තෙක් තනතුරු දැරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පෙත්සම අද කොළඹ දිසා අධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට ලබන ජනවාරි 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරිණ.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ පුරවැසිකම නෑ කියලා නඩුවක් වැටුණු ඩයනා සජිත්ටයි මද්දුමබණ්ඩාරටයි නඩුවක් දමයි!
ලංකාවේ පුරවැසිකම නෑ කියලා නඩුවක් වැටුණු ඩයනා සජිත්ටයි මද්දුමබණ්ඩාරටයි නඩුවක් දමයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh105R8vcEfzSq4TQ_clPN0OKNPiw8HUxqYGnt-EkPOoipFXaHSc2vAdEpK5VKVNnUNJBdnLBfe1OEK6hkmnDkOXwR1H2FgciX5kS_Y9Vaj9RfEVKHpmH5MGD2msJt8zuk_zpYHU4-8-_3rXbUxawTd3a3L_3u2j_TGh5ibY0DCgoCAhU4HAvkbNQ/w320-h171/diana-sajitha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh105R8vcEfzSq4TQ_clPN0OKNPiw8HUxqYGnt-EkPOoipFXaHSc2vAdEpK5VKVNnUNJBdnLBfe1OEK6hkmnDkOXwR1H2FgciX5kS_Y9Vaj9RfEVKHpmH5MGD2msJt8zuk_zpYHU4-8-_3rXbUxawTd3a3L_3u2j_TGh5ibY0DCgoCAhU4HAvkbNQ/s72-w320-c-h171/diana-sajitha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy