හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එළඹෙන 22 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම...
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටුවා තිබූ ‘ගෝටාගෝගම’ අරගලයට පහර දුන්නේ යැයි චෝදනා එල්ල කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට මෙම නියෝගය නිකුත් කර ඇත.

COMMENTS