මැ තිවරණයෙන් පරාජය පත් වූ දේශපාලඥයෙකු මීළඟට පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ මහ ඇමති අපේක්ෂක ධුරය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ....
මැතිවරණයෙන් පරාජය පත් වූ දේශපාලඥයෙකු මීළඟට පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ මහ ඇමති අපේක්ෂක ධුරය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
තම බලාපොරොත්තු සම්බන්ධයෙන් මේ වන විටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ නායකයන් වෙත දැනුවත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැත.
එසේ තිබියදී ඔහු තම දිස්ත්‍රික්කය පුරා ආධාර කරුවන් යොදවා ගෙන ප‍්‍රචාරය කරමින් සිටින්නේ තමන් පළාතේ මීලග මහ ඇමතිවරයා වන බවයි.

COMMENTS