ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම තහනම් කරමින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතාට පනවා ඇති තහනම හෙළා දකින බව අස්ගිරි පාර්ශ්වයේ මහා ල...
මෙම තහනම ඔවුන් විසින් පනවා ඇත්තේ ඇමරිකාව සමග යෝජිත ගිවිසුම් අත්සන් කරවා ගැනීමට පෙළඹවීමට විය හැකි යයිද උන්වහන්සේ කියා සිටිති.
මෙම කටයුතු ඉදිරියටම ගියොත් ඉදිරියේදී ජනාධිපතිවරයා ඇතුළු තවත් ඉහළ නිලධාරීන්ට ද මේ ආකාරයේ තහනම් පැනවිය හැකි බවද උන්වහන්සේ පැවසූහ.
මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නා හිමියන් මේ බව කියා සිටියහ.
COMMENTS