ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂණ කලාපයට අයත් රක්ෂිතයේ නීතිවිරෝධී ලෙස හෙපිපෙහෙළි කිරීමත් සිදු වන බව වාර්තා වේ. එහි ඇතුළු වූ දේශපාලන ආධාරකරුවන් පිරිස...
මෙම පිරිස පසුගිය මහා මැතිවරණයේදී එක් අපේක්ෂකයෙකු ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ පිරිසකි.
මැතිවරණයෙන් එම අපේක්ෂකයා ජය ගැනීමෙන් පසු ඔහුගේ සහය මත තමන් මෙම කටයුත්ත කරන බව පැවසූ බව ප‍්‍රදේහවාසීන් කියති.
මෙය නවතන ලෙස ඉල්ලා සිටිය ද තමන්ට ද තර්ජනය කරමින් ඔවුන් එම කටයුත්තේ දිගටම යෙදී සිටින්නේ යැයි ද ජනතාව කියා සිටිති.
COMMENTS