19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්නේ නම් ජයවර්ධනපුර පාර්ලිමේන්තුව බුල්ඩෝසර කර විනාශ කරන ලෙස නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කතානායක මහින්...
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්නේ නම් ජයවර්ධනපුර පාර්ලිමේන්තුව බුල්ඩෝසර කර විනාශ කරන ලෙස නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යන බැවින් තවදුරටත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් නොමැති බවද මන්ත්‍රීවරයා කතානායකවරයාට පෙන්වා දී තිබේ.

COMMENTS