කො රෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීම අතින් ලෝකයෙන්ම දෙවැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. සුප‍්‍ර...
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීම අතින් ලෝකයෙන්ම දෙවැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
මෙහි සවිස්තරාත්මක වාර්තාව එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙහි පළමු ස්ථාන 10 ලබා ගත් රටවල් මෙසේය.
චීනය
ශ්‍රී ලංකාව
ඝානාව
දකුණු කොරියාව
මියන්මාරය
ඕස්ට්‍රේලියාව
තායිලන්තය
නවසීලන්තය
වියට්නාමය
කාම්බෝජය

COMMENTS