දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති විය යුත්තේ සුළු ජාතින්ට වැඩ කරන අයෙක්.. එජාප අපේක්‍ෂකයා මම දන්නවා..
Homeප්‍රවෘත්ති

ජනාධිපති විය යුත්තේ සුළු ජාතින්ට වැඩ කරන අයෙක්.. එජාප අපේක්‍ෂකයා මම දන්නවා..

PropellerAds

සුළු ජාතින්ට වැඩ කරන ජනාධිපතිවරයෙකු මේ රටේ ජනාධිපති විය යුතු බව විශේෂ සංවර්ධන රාජ්‍යය අමාත්‍යය වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය. රාධාක්‍රිෂ්...

තවත් කොරෝනා මරණයක්.. ඔහු 23 හැවිරිදි තරුණයෙක් !
ඒලියන්ත වයිට් කලේ බොරුවක් – ජේෂ්ඨ මානසික වෛද්‍ය කපිල රණසිංහ සියල්ල හෙළි කරයි - (video)
මරණ ඉහල යා හැකියි.. කොළඹ මහල් නිවාසවල සංචරන වහා නවතන්නැයි දැනුම් දේ !
සුළු ජාතින්ට වැඩ කරන ජනාධිපතිවරයෙකු මේ රටේ ජනාධිපති විය යුතු බව විශේෂ සංවර්ධන රාජ්‍යය අමාත්‍යය වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

රාධාක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ අමාත්‍යංශයේ  රු ලක්ෂ 10 ක වියදමින් නොර්වුඩ් වෙන්චර් වතුයායට පිවිසෙන මාර්ගය කොන්ක්‍රිට් අතුරා ප්‍රතිසංස්කරණය කර වතු කම්කරු අයිතියට පත් කිරිමෙන්  අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු  රාජ්‍යය අමාත්‍යයවරයා කියා සිටියේ ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා අනෙකුත් පක්ෂවලින් මේ වන විට අපෙක්ෂකයන් ඉදිරිපත් කර ඇතත් , එක්සත් ජාතික පක්ෂයෙන් මේ වන විට අපෙක්ෂකයෙකු ඉදිරිපත් නොකර ඇති බවයි.

මේ රටේ සුළු ජාතින්ට වැඩ කරන රටම ඉල්ලන එක්සත් ජාතික පක්ෂය දිනවිමට හැකි ජනාධිපති අපෙක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කල යුතු බවත්, එම අපෙක්ෂකයා කවුරුද යන්න තමන් සහ වතුකරයේ ජනතාව, රටේ ජනතාව දන්නා බව රාධාක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා කියා සිටියි.

එම අපෙක්ෂකයාගේ නම තමන් කල් තියාම හෙලි නොකරන බවත්, එය එක්සත් ජාතික පක්ෂයේ කාර්යය භාරය බව අමාත්‍යයවරයා කියා සිටියේය.

ලබන වසර මැතිවරණ වර්ෂයක් බවත්, මුලින්ම ජනාධිපති මැතිවරණයත් පසුව මහ මැතිවරණයත් ඉන් අනතුරුව පලාත් සභා මැතිවරණයත් පැවැත්වෙන බව අමාත්‍යයවරයා කියා සිටියේය.

එම සැම මැතිවරණයකටම මුණ දිමට තමන්  ඇතුළු වතුකරය නියොජ්නය කරන අනෙකුත් දේශපාලඥයින් සුදානමින් සිටින බව අමාත්‍යය වි රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති විය යුත්තේ සුළු ජාතින්ට වැඩ කරන අයෙක්.. එජාප අපේක්‍ෂකයා මම දන්නවා..
ජනාධිපති විය යුත්තේ සුළු ජාතින්ට වැඩ කරන අයෙක්.. එජාප අපේක්‍ෂකයා මම දන්නවා..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilWBpgsJBkACsOf5RJ1K1j7Cpd0WH8lrnwkXK-Z0vF2lIi6FZWAjZJNSHQwezWo4OQAxXmRnApxCRppazwav3Hmj2dCGqE9otBPj9NpXP8K3Gpql8IMK5eKncEXSjJ7kaVL49AwUq84hd4/s320/radas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilWBpgsJBkACsOf5RJ1K1j7Cpd0WH8lrnwkXK-Z0vF2lIi6FZWAjZJNSHQwezWo4OQAxXmRnApxCRppazwav3Hmj2dCGqE9otBPj9NpXP8K3Gpql8IMK5eKncEXSjJ7kaVL49AwUq84hd4/s72-c/radas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_517.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_517.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy