දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරල් පරයක වැදී ඉන්ධන රැගත් නෞකාවක් අනතුරට ලක්වේ : ඉන්දියන් සාගර කළාපය දැඩි අවධානමක - (photos)
Homeප්‍රවෘත්ති

කොරල් පරයක වැදී ඉන්ධන රැගත් නෞකාවක් අනතුරට ලක්වේ : ඉන්දියන් සාගර කළාපය දැඩි අවධානමක - (photos)

PropellerAds

ඉ න්දීය සාගර කළාපයේ පිහිටි මොරිෂස් දුපත් රාජ්‍ය ආසන්නයේ ජපාන සමාගමකට අයත් ඉන්ධන නැවක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදය අදත්
සජින් වාස් සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ට ඇමතිවරයෙකුගෙන් බලපෑම්
රිදියගම ගොවිපොළ භූමියේ වැට නිසා අහබඩ ගොවින්ගේ ගොවිතැන් විනාශ වේ .
න්දීය සාගර කළාපයේ පිහිටි මොරිෂස් දුපත් රාජ්‍ය ආසන්නයේ ජපාන සමාගමකට අයත් ඉන්ධන නැවක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ටොන් 1000ක් පමණ සාගරයට මුසුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

බොරතෙල් ටොන් 4,000ක් පමණ රැගත් මෙම නෞකාව පසුගිය ජුලි මස 25 වෙනිදා මොරිෂස් දුපත ආසන්නයේදී අනතුරට ලක්වුවා.

MV Wakashio යනුවෙන් නම් කර ඇති මෙම නෞකාව කොරල්පරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඒ හේතුවෙන් නෞකාව දෙකඩ වීමේ අවධානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෝසම් කාලගුණ තත්ත්වයේ වර්ධනයත් සමග ඉදිරියේදී නෞකාවේ පවතින අනෙක් ඉන්ධනද සාගරයට මුසුවීමේ අවධානමක් පවතින බවයි මොරිෂස් රාජ්‍යයේ අගමැතිවරයා සඳහන් කළේ. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දීය සාගර කළාපයට එය දැඩි තර්ජනයක් වනු ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

මේ අතර කාන්දු වූ ඉන්ධන හේතුවෙන් මොරිෂස් දුපත් සමුහය ආසන්නයේ පිහිටා ඇති වෙරළ තිරයට සහ කොරල්පර ඇතුළු සමුද්‍ර ජීවීන්ට දැඩි හානියක් ගෙන දෙමින් සිටින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

මෙම මහ විනාශයෙන් පරිසර පද්ධතිය සහ මොරිෂස් දුපත් වෙරළ තීරය බේරා ගැනීම සඳහා දහසකට අධික සහන සේවකයින් සාගරයට මුසුවූ බොරතෙල් ඉවත් කිරිමේ කටයුතු වල නියැලෙමින් සිටින අතර ප්‍රංශය ද සිය සහන කණ්ඩායම් ඒ සඳහා එක් කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරල් පරයක වැදී ඉන්ධන රැගත් නෞකාවක් අනතුරට ලක්වේ : ඉන්දියන් සාගර කළාපය දැඩි අවධානමක - (photos)
කොරල් පරයක වැදී ඉන්ධන රැගත් නෞකාවක් අනතුරට ලක්වේ : ඉන්දියන් සාගර කළාපය දැඩි අවධානමක - (photos)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgclksvQr9hl5fBgY5PW4ZQP3maXdlc87lfsfRnEe5ai40zFQjIBgx3q1jTdJ9IcUPKunXerGljm6a8Gr548Fh3_tpa_sqKPZ_L87JLAtaN1HPCCS7M8R9iZIBTC49EIjI8gym9x9lVD54/s320/3765bce54f525a11f90b76e7c676273d9f7bad6c.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgclksvQr9hl5fBgY5PW4ZQP3maXdlc87lfsfRnEe5ai40zFQjIBgx3q1jTdJ9IcUPKunXerGljm6a8Gr548Fh3_tpa_sqKPZ_L87JLAtaN1HPCCS7M8R9iZIBTC49EIjI8gym9x9lVD54/s72-c/3765bce54f525a11f90b76e7c676273d9f7bad6c.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/photos_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/photos_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy