පසුගිය 30 වැනිදා ආරම්භ වූ පාර්ලිමේන්තු විවාදය ඊයේ (01) අවසන්වීමට නියමිතව තිබිණි. අද දිනයේද විවාදය පැවැත්වීමට තීරණය කළ බව කතානායක කරු ජයසූ...
පසුගිය 30 වැනිදා ආරම්භ වූ පාර්ලිමේන්තු විවාදය ඊයේ (01) අවසන්වීමට නියමිතව තිබිණි. අද දිනයේද විවාදය පැවැත්වීමට තීරණය කළ බව කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
එහෙත් අතුරු වාර්තාව සම්බන්ධයෙන් සහ නව ව්‍යවස්ථා ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට තවත් මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිටින හෙයින් විවාදය පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කර තිබේ.
COMMENTS