ජ නාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ දිනයේ දිවුරුම් දුන් සියළු ඇමතිවරුන්ට විශේෂ නියෝගයක් නිකුත් කර ඇත. එමගින් දන්වා ඇත්තේ දැනට රජයේ ...
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ දිනයේ දිවුරුම් දුන් සියළු ඇමතිවරුන්ට විශේෂ නියෝගයක් නිකුත් කර ඇත.
එමගින් දන්වා ඇත්තේ දැනට රජයේ ආයතන සදහා පත් කර ඇති සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් තම අනුමැතියෙන් තොරව වෙනස් නොකරන ලෙසයි.
අදාල පත් කිරීම් සිදු කරන්රනේ ඒ සදහා පත් කරන ලද විශේෂ කමිටුවකින් යයිද වැඩිදුරටත් දන්වා ඇත.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මෙම නියෝගය සියළු ඇමතිවරුන් වෙත යවා තිබේ.

COMMENTS