දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ආණ්ඩුව ගෙනියන්නේ බොනපාට්වාදී පාලනයක්' - විජිත හේරත්
Homeප්‍රවෘත්ති

'ආණ්ඩුව ගෙනියන්නේ බොනපාට්වාදී පාලනයක්' - විජිත හේරත්

PropellerAds

මන්ත්‍රීවරුන්ගේ අපහසුතා පිළිබඳව සොයා බලන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට ජනතාවගේ අමාරුකම නොතේරෙන බවත් ඒ හේතුවෙන් වර්තමාන...

චමල් රාජපක්ෂ අනාගත ජනාධිපති වන බවට වන ආරංචිය අස්ගිරි මහනායක හිමියන් පවසයි !
සහරාන් මැතිවරණයට උදව් කළා නම් ජනාධිපති රටට ඇත්ත කියන්න ඕනෑ - බත්තරමුල්ලේ සීලරථන හිමිගෙන් ප්‍රකාශයක්
අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා - හකීම් විදෙස් මාධ්‍යට කියයි
'ආණ්ඩුව ගෙනියන්නේ බොනපාට්වාදී පාලනයක්' - විජිත හේරත්

මන්ත්‍රීවරුන්ගේ අපහසුතා පිළිබඳව සොයා බලන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට ජනතාවගේ අමාරුකම නොතේරෙන බවත් ඒ හේතුවෙන් වර්තමාන ආණ්ඩුව බොනපාට්වාදී පාලනයක් ගෙන යමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඊයේ (01) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්සයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් ගෙන යන මෙම බොනපාට්වාදී පාලනය ජනතා ප්‍රශ්න යට ගසමින් ජනතා විරෝධී ක්‍රියාමාර්ග මර්දනය කරමින් කටයුතු කරන බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා, "සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනා හා වැටුප රුපියල් එක්ලක්ෂ හැටදහසක් වෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන දීමනා, කාර්යාල දීමනා සමග රුපියල් හාරලක්ෂ හැටදහසකට ආසන්න මුදලක් ලැබෙන මන්ත්‍රී කෙනෙක්ට ලැබෙනවා. මෙසේ තිබියදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ගේ අමාරුකම ගැන කතා කරනවා. එසේ කතා කරමින් මන්ත්‍රීවරුන්ට අඩු පොලියට රුපියල් ලක්ෂ 100ක ණයක්ද යෝජනාකරලත් තියෙනවා. මීට අමතරව ආණ්ඩුවේ ඇමැතිවරුන්ට වාහන ගැනීම සඳහා රුපියල් කෝටි 79 ක පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනැවිත් තියෙනවා. මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට වාහන ලබාදීම සඳහා එක් අයෙකුට මාසිකව රුපියල් ලක්ෂ 07 බැගින් වෙන්කරගෙන තියෙනවා" යනුවෙන් කියාසිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ආණ්ඩුව ගෙනියන්නේ බොනපාට්වාදී පාලනයක්' - විජිත හේරත්
'ආණ්ඩුව ගෙනියන්නේ බොනපාට්වාදී පාලනයක්' - විජිත හේරත්
http://ift.tt/2gsyD1m
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy