දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංගම බස්වලට ගල් ප්‍රහාර - පොලිස් ආරක්ෂාව ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ලංගම බස්වලට ගල් ප්‍රහාර - පොලිස් ආරක්ෂාව ඉල්ලයි

PropellerAds

  ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ වර්ජනය හේතුවෙන් වන මගී පීඩා අවම කරමින් ධාවනයේ යෙදෙන ලංගම බස් රථවලට ඊයේ රාත්‍ර...

ප‍්‍රධාන දුම්රිය ස්ථාන 12 පෞද්ගලික සමාගමකට.. කොටුව, මරදාන, මහනුවර, කුරුණෑගල ඒ අතර !
කුරුණෑගල දොස්තරට එරෙහිව මුස්ලිම් මවකගෙන් පැමිණිල්ලක්
මාතර විහාරස්ථානත් මංගලට තහනම් !
ලංගම බස්වලට ගල් ප්‍රහාර - පොලිස් ආරක්ෂාව ඉල්ලයි

 

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ වර්ජනය හේතුවෙන් වන මගී පීඩා අවම කරමින් ධාවනයේ යෙදෙන ලංගම බස් රථවලට ඊයේ රාත්‍රියේ සහ අද (02) උදෑසන ප්‍රදේශ කිහිපයක දී ගල් ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.

ගල්කිස්ස ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ලංගම බස් රථයකට එලෙස ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ත්‍රීකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ දී ද ලංගම බස් රථ 02කට ගල් ප්‍රහාර එල්ල වී තිබේ.

තවද ත්‍රීකුණාමලයේ සිට තංගල්ල දක්වා ධාවනය කෙරෙන බස් රථයකට ඊයේ රාත්‍රියේ ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් මූතූර් සිට ත්‍රීකුණාමලයට පැමිණි බස් රථයකට අද උදෑසන ගල් ප්‍රහාර එල්ල වී ඇති බවත් වාර්තා වේ.

බස් රථවලට එල්ල වූ මෙම ගල් ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා  විසින් ධාවනය කරනු ලබන බස් රථවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ඉල්ලා ඇති බවද සඳහන්ය.

මේ අතර තංගල්ල, හේනකඩුව ප්‍රදේශයේදී අද අළුයම ලංගම බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මහරගම ඩිපෝවට අයත් කතරගම සිට කොළඹ බලා ධාවනය වූ බස්  රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බව තංගල්ල පොලීසිය පැවසීය.

ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර බස් රථයට අලාභ හානි සිදුව තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය අද දිනයේ පැවැත්වෙන බස් රථ වර්ජනයට කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව පොලීසිය පැවසුවේය.

මේ වනවිට එම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තංගල්ල පොලීසිය විසින් සිදු කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංගම බස්වලට ගල් ප්‍රහාර - පොලිස් ආරක්ෂාව ඉල්ලයි
ලංගම බස්වලට ගල් ප්‍රහාර - පොලිස් ආරක්ෂාව ඉල්ලයි
http://ift.tt/2fMJ0Ok
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_46.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_46.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy