දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළමු පක්‍ෂ නායක රැස්වීම ගාලගෝටියක් වෙයි.. පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව විපක්‍ෂය කියයි
Homeප්‍රවෘත්ති

පළමු පක්‍ෂ නායක රැස්වීම ගාලගෝටියක් වෙයි.. පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව විපක්‍ෂය කියයි

PropellerAds

09 වැනි පාර්ලිමේන්තුවේ විවාදයන් සඳහා කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් මත පළමු පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ග...

ජනාධිපතිට විවේචන - පොලිසිය යළි සාගලට !
මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළට සැකකරුවන් 24 ක් CID යට
බෝම්බ පිපිරීමෙන් මිය ගිය ගණන තවත් ඉහලට.. 290ක් මරුට.. 500කට වඩා රෝහලේ !
09 වැනි පාර්ලිමේන්තුවේ විවාදයන් සඳහා කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් මත පළමු පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී විපක්ෂයේ නියෝජිතයන් විසින් තමන්ට වැඩි කාලයක් දෙන්නැයි ඉල්ලා තිබේ.

සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තු විවාද වල දී විපක්ෂයට වැඩි කාලයක් ලබාදෙන නිසා මෙවරද විපක්ෂයට 60% සහ ආණ්ඩු පක්ෂයට 40% ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්‍ෂ නියෝජිතයින් ඉල්ලා තිබේ.

නමුත් ඊට දැඩි විරෝධය පළ කර ඇති සභා නායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙන්වා දී ඇත්තේ ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150කට වඩා සිටින නිසා ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40% බැගින් වෙලාවන් ලබාදීම සාධාරණ බවයි.

එසේ නොවන්නේ නම් ජනතා ඡන්දයෙන් තේරී පත්වී සිටින ආණ්ඩුවේ මහජන නියෝජිතයන්ට දැඩි අසාධාරණයක් වන බවද ඔවුන් පවසා තිබේ.

එහිදී ඊට එකඟ නොවි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ එසේ කටයුතු නොකළහොත් ආණ්ඩුවට තනිවම පාර්ලිමේන්තුව කරගන්නට ඉඩ දී විපක්ෂය ඉවත් වී යන බවයි.

පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තත්ත්වය සමනය කරමින් පවසා ඇත්තේ මේ ගැන ඉක්මනින්ම තීන්දුවක් ගන්නා බවය.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය අනුව ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40%ක් ලෙස කාලය ලබාදීමට පක්ෂ නායකයන් අවසානයේදී එකග වී ඇති බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29344,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළමු පක්‍ෂ නායක රැස්වීම ගාලගෝටියක් වෙයි.. පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව විපක්‍ෂය කියයි
පළමු පක්‍ෂ නායක රැස්වීම ගාලගෝටියක් වෙයි.. පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව විපක්‍ෂය කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGkw3K0N4JK89h1_7Mrp4tAYMjeFjQECG_yaTGBoHllamRo2N7H_fEJR3if9vlBd-aHBxhBMHegciVFsh-AuRa015AmskGY5SNJ4d0KaXsTq5tGy4hyphenhyphenzEGXwvpOYQZki0780r4e3zp1HY/s320/parliment.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGkw3K0N4JK89h1_7Mrp4tAYMjeFjQECG_yaTGBoHllamRo2N7H_fEJR3if9vlBd-aHBxhBMHegciVFsh-AuRa015AmskGY5SNJ4d0KaXsTq5tGy4hyphenhyphenzEGXwvpOYQZki0780r4e3zp1HY/s72-c/parliment.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_973.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_973.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy