ඊ යේ දිනයේ රට පුරා ස්ථාන ගණනාවක එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරවලින් මිය ගිය ගණන තවත් ඉහල ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහ...
ඊයේ දිනයේ රට පුරා ස්ථාන ගණනාවක එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරවලින් මිය ගිය ගණන තවත් ඉහල ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසන්නේ මේ වන විට මිය ගොස් ඇති ගණන 290ක් වන බවයි.
තුවාල ලත් ගණන 500ට වැඩි බවද ඔහු සදහන් කලේය.
මේ වන විට කොලඹ නගරයේ ආරක්‍ෂාව සදහා පොලීසියට අමතරව දහසක පමණ හමුදා භට පිරිසක් යොදවා සිටී.
ඊයේ දිනයේ පනවන ලද ඇදිරි නීතිය අද පෙරවරු 06.00ට ඉවත් කරන ලදී.

COMMENTS