කිරි ඇල්ල පොලිසිය විසින් හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමක් සමිබන්ධ සිද්ධියකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ...
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරෝයින් මත්ද්‍රව්‍යවලට සමිබන්ධ පුද්ගලයෙකු නොවන බව පවසා මෙලෙස ඔවුන් විරෝධතාවයේ නිරත වියග.
නමුත් හෙරෝයින් මිලි ගැර්මි 650 ක් සමග එම පුද්ගලයා කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොඩිප්පිලි කන්ද, ගලතුර, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
– සම්පත් ප්‍රියනන්දන
COMMENTS