දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැරදි හදාගෙන අලුත් ගමනක්: “පොහොට්ටුවේ අපේක්ෂකයන්ට තම අභිමතයට වැඩ බෑ“ - චමල්
Homeප්‍රවෘත්ති

වැරදි හදාගෙන අලුත් ගමනක්: “පොහොට්ටුවේ අපේක්ෂකයන්ට තම අභිමතයට වැඩ බෑ“ - චමල්

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කිරීමට නොදෙන බව හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රා...

සිංහල දෙමල හා මුස්ලිම් හැමෝගෙම හොදම නායකයා බවට පත්ව අද පත්ව ඉන්නේ කාදිනල්තුමා - කුමාර වෙල්ගම
ෂරියා විශ්ව විද්‍යාලයෙන් විශාල මුදලක් ප‍්‍රධාන නායකයෙකුට..GMOA, NUTA හිස්බුල්ලාගේ අන්තවාදී උපාධි කඩය වහන්න පුනානි යයි
තව්හිද් ත්‍රස්ත කදවුරු 7ක්, ආරක්ෂක නිවස්න 17ක් සොයාගනී
වැරදි හදාගෙන අලුත් ගමනක්: “පොහොට්ටුවේ අපේක්ෂකයන්ට තම අභිමතයට වැඩ බෑ“ - චමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කිරීමට නොදෙන බව හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.

තම පක්ෂය ජයග්‍රහණය කරනු ලබන ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත ජනසභා පිහිටුවා ඒ මගින් සංවර්ධන කටයුතු කිරීම සඳහා පියවර ගන්නා බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දූෂණය නැති කිරීම සඳහා තම පක්ෂය සදාචාරාත්මක වැඩ පිළිවෙලක් සකස් කරන බවත් අපි බලයේ සිටි අවධියේ අපෙන් වූ වැරදි හා අඩුපාඩුකම් පිළිබඳව අපිට නිසි අවබෝධයක් තිබෙන බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා එම අවබෝධයත් සමඟ අළුත් ගමනක් යන බවද කියා සිටියේය.

මෙවර මැතිවරණය ඉතාමත් දූෂිත මැතිවරණයක් වූ බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් දිනකට රුපියල් 500 දීමනාව යටතේ බඳවා ගත් සේවකයන් යොදවාගෙන මැතිවරණ අල්ලස් ලබා දෙමින් මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කළ බවද හිටපු කථානායකවරයා වැඩි දුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැරදි හදාගෙන අලුත් ගමනක්: “පොහොට්ටුවේ අපේක්ෂකයන්ට තම අභිමතයට වැඩ බෑ“ - චමල්
වැරදි හදාගෙන අලුත් ගමනක්: “පොහොට්ටුවේ අපේක්ෂකයන්ට තම අභිමතයට වැඩ බෑ“ - චමල්
http://am.lk/media/k2/items/cache/2fa35509a576e3dfb6b5329cb710de86_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_919.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_919.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy