පා ර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල ෆේස්බුක් ගිණුමේ ...
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීම සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තුවක් පිහිටු වීමේ බලාපොරොත්තුව සාක්ෂාත් කරගත හැකි බව තමන් විශ්වාස කරන බව එහි දැක්වෙයි.
එම සටහනට ප්‍රතිචාර දක්වමින් සමාජ ජාල පරිශීලකයන් විශාල පිරිසක් සඳහන් කර ඇත්තේ මෙවර මැතිවරණයේදී ඡන්දය ලබා දුන්නේ වෙනත් කිසිදු අපේක්ෂකයකුට නොව ජනාධිපතිතුමනට බවයි.
ජනාධිපතිගේ වැඩපිළිවෙළ සහ ක්‍රියා කලාපය අනුමත කරමින් ඔහුට රට හැදීම සඳහා මෙම ඡන්දය ලබාදුන් බවද ඔවුන් සඳහන් කර තිබේ.
පැය කිහිපයක් ඇතුළත එම සටහනට ලැබී ඇති දහස් ගණනක ප්‍රතිචාරවල මෙය සදහන්ව තිබීම විශේෂත්වයකි.

COMMENTS