දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිදහස් චතුරස්‍රයේ වෙඩි තබාගත් බව කියන පුද්ගලයාගේ අධිකරණ වාර්තාව තවමත් නෑ !
Homeප්‍රවෘත්ති

නිදහස් චතුරස්‍රයේ වෙඩි තබාගත් බව කියන පුද්ගලයාගේ අධිකරණ වාර්තාව තවමත් නෑ !

PropellerAds

කො ළඹ නිදහස් චතුරස්‍රයේදී වෙඩිතබාගත් බව කියන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි හිටපු ඉහළ නිලධාරියකු වූ රජීව ජයවීර මහතා සම්බන්ධ අධිකරණ වාර්තාව මේ දක...

යළිත් ආණ්ඩුවේ ගමන් මඟ වෙනස් කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරු සැරසෙයි
බස් වර්ජනයට මුහුණ දීමට ලංගම රියදුරු - කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කරයි
අනුරුද්ධ පොල්ගම්පල මැයි 18 දක්වා රිමාන්ඩ්
කොළඹ නිදහස් චතුරස්‍රයේදී වෙඩිතබාගත් බව කියන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි හිටපු ඉහළ නිලධාරියකු වූ රජීව ජයවීර මහතා සම්බන්ධ අධිකරණ වාර්තාව මේ දක්වාම හෙළිකර නොමැති බවත් වත්මන් රජය පරණ සෙල්ලමම වෙනත් ආකාරයකින් ආරම්භ කර ඇති බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි.

"රජය, අගමැතිතුමා නිතරම කියන දෙයක් තමයි 19 වැනි සංශෝධනය ඉවත් කරනවා කියන එක. අපි එතුමන්ලාගෙන් අහන්න ඕනෙ 19 වෙනි සංශෝධනයට ඔබතුමන්ලාත් ඡන්දය දුන්නා නේද ? ඒක තුනෙන් දෙකකින් සම්මත වෙන්න මූලික වුණේ, ප්‍රධාන වුණේ අද ඔය ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ කණ්ඩායම. අපි යෝජනාව ගෙනාවා විතරයි. යෝජනාව අනුමත කරන පියවරු හිටියේ රාජපක්ෂ කඳවුරේ. දැන් ඒගොල්ලො ඒක විවේචනය කරනවා.

දැන් මොකද්ද මේගොල්ලොන්ගෙ අවශ්‍යතාවය ? ස්වාධීන මැතිවරණ කොමිසම අහෝසි කිරීම. ස්වාධීන අධිකරණය නැත්තට නැතිකරලා නැවත වතාවක් තමන්ගේ හිතවතුන්ගෙන් අධිකරණය පිරවීම. පොලිස් කොමිසම දැනටමත් ප්‍රායෝගිකව නිශ්ක්‍රිය කරලා තියෙනවා. ඉදිරියට පොලිස් කොමිසම සම්පූර්ණ දේශපාලන පත්වීම්වලට යටකිරීම.

නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් මේ රටට ලබාදුන්නා යහපාලනය කිසියම් දුරකට. අපි මාධ්‍යවේදියෝ කාවවත් පැහැරගෙන ගියේ නෑ. කිසිම ඝාතනයක් සිද්ධ වුණේ නෑ. අද මේ වෙනකල් අධිකරණ වාර්තාව නෑ නිදහස් චතුරස්‍රයේ වෙඩිතබාගත් පුද්ගලයාගේ. ඔහු සියදිවි නසාගත්තාද ඝාතනය කළාද කියන එක අද වෙනකල් කිව්වෙ නෑ. ඉතිං අපට පේනවා නැවත පටන් අරන් තියෙනවා පරණ සෙල්ලම වෙනත් ආකාරයකට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිදහස් චතුරස්‍රයේ වෙඩි තබාගත් බව කියන පුද්ගලයාගේ අධිකරණ වාර්තාව තවමත් නෑ !
නිදහස් චතුරස්‍රයේ වෙඩි තබාගත් බව කියන පුද්ගලයාගේ අධිකරණ වාර්තාව තවමත් නෑ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEge75QtKU64LIY4nfdz4-y5JH1_AKFiegAyZs-gZ2EPr8zQvDhf6VoVF-kXZkgmkqITkJENBupccsgdk9Kr2TiGJiUHmx9vSbGpjzL5cbwVlN2RytggnwlLZAO9npf98CbcgXAhIC86QBY/s320/image_838ef632e2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEge75QtKU64LIY4nfdz4-y5JH1_AKFiegAyZs-gZ2EPr8zQvDhf6VoVF-kXZkgmkqITkJENBupccsgdk9Kr2TiGJiUHmx9vSbGpjzL5cbwVlN2RytggnwlLZAO9npf98CbcgXAhIC86QBY/s72-c/image_838ef632e2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy