අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා මැයි මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රාජ්‍ය දැව සංස්ථාවේ...
අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා මැයි මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී එම තනතුරෙන් ඉවත් කළ අනුරුද්ධ පොල්ගම්පල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
COMMENTS