දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බස් වර්ජනයට මුහුණ දීමට ලංගම රියදුරු - කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කරයි
Homeප්‍රවෘත්ති

බස් වර්ජනයට මුහුණ දීමට ලංගම රියදුරු - කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කරයි

PropellerAds

අද(16) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම් විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති වර්ජනය හේතුවෙන් සියලුම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස...

කතනයකග පත ගන වපකෂනයක පරලමනතවද බරපතළ පරකශයක කරය (VIDEO)
මතරජ සට කනද වහරයට රන දයර කල 2.8ක දනන පරනද වන..- තය කණඩයම කනජන ශලප
රට ගන වඩක නම සලක බලනනම මනතර ධරයවත ආරකෂ කරගත නහක ඔබ වපකෂය ගන කරදර වනන එප සජබ ජනපතට කයය
බස් වර්ජනයට මුහුණ දීමට ලංගම රියදුරු - කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කරයි

අද(16) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම් විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති වර්ජනය හේතුවෙන් සියලුම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියදුරන්ගේ , කොන්දොස්තරවරුන්ගේ සහ කාර්මිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

කිසියම් ආකාරයෙන් බස් වර්ජනයක් ඉදිරියේ දී ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැය 24 පුරා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසී ය.

මේ වනවිට සියලුම බස්රථ රියදුරන්ගේ, කොන්දොස්තරවරුන්ගේ සහ කාර්මිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ප්‍රාදේශීය කාර්යාලවලට දන්වා ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

දෛනික මඟී කාලසටහන අනුව නොව මඟි අවශ්‍යතාවය අනුව බස් රථ ධාවනයට එක් කරන ලෙස ද අදාළ අංශ වෙත මේ වනවිට උපදෙස් ලබාදී ඇතැයි ද හෙතෙම පැවසී ය.

ඉන්ධන මිල වැඩීවීමත් සමඟ ඊට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඊයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වූ අතර බස් ගාස්තුව 6.56%කින් සංශෝධනය කිරීමට අනුමැතිය හිමි විය.

මෙම වැඩි වීම ප්‍රමාණවත් නොවන බව බස් සංගම් ප්‍රකාශ කර ඇති අතර බස් සංගම් විසින් වර්ජනයක් ද ක්‍රියාත්මක කරන බව මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බස් වර්ජනයට මුහුණ දීමට ලංගම රියදුරු - කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කරයි
බස් වර්ජනයට මුහුණ දීමට ලංගම රියදුරු - කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කරයි
http://am.lk/media/k2/items/cache/968a043df4c49b06057c427408ae8f5a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_668.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_668.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy