මොහොමඩ් අල් සබ්රි මහතා අධිකරණ ඇමති ලෙස පත් කිරීමට විරුද්ධව අධිකරණයේ නඩු පවරන බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහ...
අධිකරණ ඇමැති ධුරය අලි සබ්රි මහතාට ලබා දීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිද්ධ වී ඇතැයි උන්වහන්සේ පවසති.
තමනට විරුද්ධව අලි සබ්රි මහතා නඩු පවරා ඇත නිසා ඔහුට අධිකරණ ඇමති ධූරය දීමෙන් තමන්ට අගතියක් සිදු වන බවද උන්වහන්සේ පෙන්වා දෙයි.
ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තමන් අධිකරණ යන බවද උන්වහන්සේ කියා සිටී.
COMMENTS