දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'තුට්ටු දෙකේ වැඩ කරන්න එපා' - සරත් විජේසුරියට ඇමති විජයදාසගෙන් සැර කතාවක් (VIDEO)
Homeප්‍රවෘත්ති

'තුට්ටු දෙකේ වැඩ කරන්න එපා' - සරත් විජේසුරියට ඇමති විජයදාසගෙන් සැර කතාවක් (VIDEO)

PropellerAds

මෙරට අධිකරණ තුළ ස්වාධීනත්වයක් නැති බව පවසන එකම පුද්ගලයා මහාචාර්ය සරත් විජේසූරිය මහතා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ...

අම්බලන්තොට වන්දුරුප්ප මාර්ගය අබලන් වීමෙන් ගැටළු රැසක්!
පැරණි LTTE කඳවුරකින් තෙල් ගබඩාවක් හමුවෙයි!
පරණවිතානට එරෙහි වූ බකපඬියෝ
'තුට්ටු දෙකේ වැඩ කරන්න එපා' - සරත් විජේසුරියට ඇමති විජයදාසගෙන් සැර කතාවක් (VIDEO)

මෙරට අධිකරණ තුළ ස්වාධීනත්වයක් නැති බව පවසන එකම පුද්ගලයා මහාචාර්ය සරත් විජේසූරිය මහතා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දිනක ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ දේශපාලන සංවාද වැඩසටහනක් අතරතුරදීය.

මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව මෙහිදී සංවාදයට ලක්වී තිබේ.

විජයදාස රාපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයාව සිටින තුරු කිසිදු රාජපක්ෂවරයෙක් අත්අඩංගුවට නොගන්නා බවත් අධිකරණයේ ස්වාධීනත්වයක් දැකිය නොහැකි බවත් පසුගිය දිනක මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කොට තිබූ බව මෙහිදී අමාත්‍යවරයා හෙළිදරව් කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ," එතුමා වගකීමෙන් තොරව මාධ්‍ය හරහා ඕපදුප කතා කරනවා දැක්කත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අපි ගරු කරන නිසා මම ඒක බරපතලව ගත්තේ නෑ. නමුත් ඔහු මේ වෙලාවේ බරපතල චෝදනාවක් ඉදිරිපත් කරන නිසා මම ඔහුට අභියෝග කරනවා මා සමඟ සජීවී සංවාදයකට. ඔහු ඔප්පු කරන්න ඕන මම පාර්ලිමේන්තුවේදී හෝ වෙන කොහෙදි හරි එහෙම ප්‍රකාශයක් කලාද නැද්ද කියලා." ලෙසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ, " අද මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කව්රුවත් චෝදනා කරන්නේ නෑ. ඒකාබද්ධ විපක්ෂයේ කව්රුවත් චෝදනා කරන්නෙත් නෑ. අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන ජාත්‍යන්තරය ප්‍රශ්න කරන්නෙත් නෑ. අද අධිකරණය ස්වාධීන වෙලා නෑ කියන එකම එක්කෙනා මහාචාර්ය සරත් විජේසූරිය" ‍යනුවෙනි.

එම වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'තුට්ටු දෙකේ වැඩ කරන්න එපා' - සරත් විජේසුරියට ඇමති විජයදාසගෙන් සැර කතාවක් (VIDEO)
'තුට්ටු දෙකේ වැඩ කරන්න එපා' - සරත් විජේසුරියට ඇමති විජයදාසගෙන් සැර කතාවක් (VIDEO)
http://ift.tt/2etaqFf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/video_92.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/video_92.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy