ත මනට ඇමති ධුරයක් ලබා දුන්නේ නම් ආණ්ඩුවට එක් වෙන්නේ යැයි විපක්ෂය නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂයක නායකයෙකු දැනුම් දී තිබේ. ආණ්ඩුවේ ප්‍රබලම...
තමනට ඇමති ධුරයක් ලබා දුන්නේ නම් ආණ්ඩුවට එක් වෙන්නේ යැයි විපක්ෂය නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂයක නායකයෙකු දැනුම් දී තිබේ.
ආණ්ඩුවේ ප්‍රබලම පුද්ගලයකු වෙත මෙම ඉල්ලීම කරමින් ඔහු සඳහන් කර ඇත්තේ කැබිනට් ඇමැති ධුරයක් නැතත් රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමති ධුරයක් හෝ ලබා දෙන්නේ නම් ආණ්ඩුවට එක් වන බවයි.
නමුත් ආණ්ඩු පාර්ශවයේ ප්‍රබලයා දැනුම් දී ඇත්තේ මේ මොහොතේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතර බලයක් ලබා දී ඇති බැවින් කිසිදු වරප්‍රසාදයක් ලබා දී තවත් පිරිසක් සම්බන්ධ කිරීමේ වුවමනාවක් නැති බවයි.
විපක්ෂයේ සිට ආණ්ඩුවේ කටයුතුවලට සහයෝගය දීමට මෙන්ම විරුද්ද වීමේ කිසි ගැටළුවක් නැති බවත් ඔහු දැනුම් දී ඇත.
-lankacnews

COMMENTS