අඩු කුලේ පරහැත්ත කථාවට අපි විරුද්ධ උනත් මේ කථාවෙන් ඔබේ ඒ සියල්ලම වෙනස්කරගනි දැන් යමු ඒ කතාවට... අතීතයේ දවසක කන්ද උඩරට ප්‍රදේශයේ ඉහළම පැලැන්...
පිලිමතලාව වලව්වට නෑකම් ප්‍රභූ පවුලකි , නිලමේ හදිසියේම ඇති වූ හෘදයාබාධයකින් මියගිය පසු චිරන්ත අම්මා සමග විසල් වලව්වේ ජීවිතය ගතකරන්නට විය , මීට වසරකට පෙරදී චිරන්ත දක්ෂ රගර් ක්‍රිඩකයකු විය ජාතික මට්ටම දක්වාම දක්ෂතා දැක්වූ ඔහු හදිසියේම ඇද වැටී කකුල් බිදීම නිසාම ආබාධිත විය.. අවුරුදු 27 ක් වන පවුලේ මහ දේපලකට හිමිකම් කියන චිරන්තට යශෝධා කුමාරිහාමි දිනපතාම මංගල යෝජනා බැලුවත් චිරන්ත අකමැති නිසාම මනාලියක් සෙවිම නවතා දැමීය.
එහෙත් චිරන්තගේ සිතේ තිබුණේ නාමලි ගැන මිසක් වෙන කිසිවෙක් ගැන නොවේ. නාමලි යනු ගෙදර ඉහුම් පිහුම් කටයුතු කරන අමිතාගේ දුව උනත් අවසානයේ යශෝධා කුමාරිහාමිගේ කැමත්ත් මත දෙදෙනා විවහා කර දුන්නේ මුළු සංහතියේම විරෝධය මැදයි..
කාලය මෙසේ ගෙවි යද්දි නාමලි වලව්වේ මැණිකේ විය එහෙත් තමන්ගේ අඩුකුලේ පර ගති වලින් නම් අඩුවක් නොවීය... ඉදිරියට ඔබට බාරයි ..
COMMENTS