ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න අද හුඟක් අය කරන්නේ පාරට බහින එක... ඒ විදිහට සයිටම් ගැටලුවටත් විසඳුම් හොයාගෙන ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලට ගිහ...
ඒ විදිහට සයිටම් ගැටලුවටත් විසඳුම් හොයාගෙන ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලට ගිහින් අන්තරේ සිසුන් ලොකු විරෝධතාවක් කළා.
මේ විරෝධතාව මැද කැමරාවේ සටහන්වුණු සංවේදී, දුක්මුසු ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලය පුරාම ලොකු කතාබහක් ඇතිකරලා තිබුණා. ඒ විදිහේ කතා කරන ඡායාරූප කිහිපයක් ගැන ලියැවුණු අපූරු සටහන් කිහිපයක් අපට හමුවුණා.
COMMENTS