ඊ යේ දිනයේ ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා තමනට කැබිනට් ඇමති ධූරයක් අවශ්‍ය බවද සඳහන් කර තිබේ. ...
ඊයේ දිනයේ ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා තමනට කැබිනට් ඇමති ධූරයක් අවශ්‍ය බවද සඳහන් කර තිබේ.
මහනුවරදී පැවති අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමට ඔහුට ආරාධනා කර තිබුණද ඔහු එම අවස්ථාවට සහභාගී නොසිටියේය.
ඊයේ දිනයේ ඔහුට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීම සඳහා සූදානමක් තිබු බව වාර්තා වෙයි.
නමුත් එම ආර්ථික රාජ්‍ය ඇමැති ධුරය බලා භාරගැනීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත.

COMMENTS